පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 883ක් දක්වා ඉහලට By .. // 2020 ජුලි 05 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් -19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 883කි. Facebook Twitter Google+ Recommended Articles