පූර්ණ සුවය ලැබු ගණන 1639 ක් දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 20 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1639 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles