පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන රට බෙදන වැඩපිළිවෙලක් නොව රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනක් බව ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අනුරාධපුරයේ අද(17දා) පැවති මංගල ජන රැළියට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.