පුලිදෙ නිවේදනය


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ.

මේ වන විට එක්දින සේවය යටතේ ජාතික හැදුනුම්පත ලබා ගැනිම සඳහා දින හා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන් නොපමාව තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරින් වෙත හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි හැදුනුම්පත් අංශය වෙත භාර දිය යුතු බවඑම නිවේදනයෙන් දන්වා තිබේ.



Recommended Articles