පුද්ගලයින් 94,291 දෙනෙකුට ඊයේ කොවිඩ් එන්නත


පුද්ගලයින් 94,291 දෙනෙකුට ඊයේ දිනයේ එන්නත්කරණය ලබා දි තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 71,674 දෙනෙකුට ලබා දි ඇති අතර දෙවන මාත්‍රාව 10,816 දෙනෙකුට ලබා දි තිබේ.

එහෙන්ම ස්පුට්නික් වි එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 1,713කට ලබා දි තිබේ.



Recommended Articles