පුද්ගලයින් 46,673 දෙනෙකු නිරෝධායනය අවසන් කරයි By .. // 2020 සැප් 30 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (30) දිනය වනවිට පුද්ගලයින් 46,673 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත. පුද්ගලයින් 7132ක් තවමත් නිරෝධායනය වන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles