පුද්ගලයන් 884164කට කොවිඩ් එන්නත දීලා By රුවන් කාශ්‍යප // 2021 මාර් 27 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 884164කට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. පසුගිය තෙදින තුලදී පමණක් පුද්ගලයන් 40000කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත ලබාදී තිබේ. Facebook Twitter Google+ Recommended Articles