පුද්ගලයන් 727370 කට බූස්ටර් එන්නත දෙයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ මේ වන විට ක්‍රියාත්මක බූස්ටර් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ (01දා) වන විට පුද්ගලයන් 727370 කට එම මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.

ඊයේ දිනයේදී පුද්ගලයන් 66272ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.



Recommended Articles