පුද්ගලයන් 117571කට දෙවැනි මාත්‍රාව ලබාදී අවසන්


ශ්‍රී  ලංකාවෙ පුද්ගලයන් 117571කට මේ වන විට ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. අද දිනයේදී ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 23135කි.

ඊට අමතරව චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නතෙන් චීන ජාතිකයන් 2435ක් වෙනුවෙන් එහි දෙවැනි මාත්‍රාවද ලබාදී අවසන් කර ඇත.



Recommended Articles