පුත්තලමේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් රනිල්ට සහය පළ කරයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව අද(13දා) ප්‍රකාශයට පත්කර තිබේ.

ඔහු මේ බව අද ජනාධිපතිවරයා මුනගැසී ප්‍රකාශ කර ඇත. 



Recommended Articles