පුගොඩ සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ සේවකයෙක්ටත් කොරෝනා


පුගොඩ පිහිටි සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ සේවකයෙක්ටත් කොරෝනා වෛරසය වැළඳී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

එහි සේවකයන් PCR පරීක්ෂණයකට ලක් කළ අතර එක් අයෙකුට කොරෝනා වෛරසය වැළඳී එහිදී හෙළි වී තිබේ.



Recommended Articles