පී.සී.ආර්. පරීක්ෂණ 139591ක් By රුවන් කාශ්‍යප // 2020 ජුලි 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 139591ක් සිදුකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි. ඊයේ දිනයේදී පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1130ක් සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles