හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.