පියුමි හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට කැදවයි


සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී අද (01) දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට කැදවා තිබේ.

 



Recommended Articles