පින්නවලදී නිරෝධානයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් අතරින් 19කට කොවිඩ් ආසාදනය වී තිබේ.
මෙම නිරෝධානය මධ්‍යස්ථානයේ පුද්ගලයින් 270 කට ආසන්න පිරිසක් නිරෝධායනය වෙමින් පසුවේ.
ඔවුන් සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් 19 දෙනා ඊයෙ හඳුනාගෙන තිබේ.