පෑලියගොඩ මිනුවන්ගොඩ හා බන්ධනාගාර ආසාදිතයන් 36000 ඉක්මවයි


පෑලියගොඩ, මිනුවන්ගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 36000 ඉක්මවා තිබේ . ඒ එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 551ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමගිනි.

ඒ අනුව එම පොකුරුවලට සම්බන්ධ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 36099ක් දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ දිනයේදී අවසන්වරට පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 90ක් හඳුනා ගැණින.



Recommended Articles