පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 366ක් By රුවන් කාශ්‍යප // 2020 දෙසැ 28 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 37360ක් මේ දක්වා වාර්තා වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles