පෑලියගොඩ දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුර 38000ට කිට්ටු කරයි


පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 530ක් වෙයි.

මෙම පොකුරු තුනට සම්බන්ධව වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 37890ක් දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles