පෑලියගොඩ කොවිඩ් පොකුරින් තවත් ආසාදිතයන් 294ක් By රුවන් කාශ්‍යප // 2020 නොවැ 25 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 294ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව ආසාදිතයන් 17730ක් වාර්තා වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles