පෑලියගොඩ, දිවුලිපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 68155ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේදී එම පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 955ක් වාර්තා වීමත් සමගිනි.
පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරු 68000 ඉක්මවයි
Recommended Articles