පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් ආසාදිතයන් 26000 ඉක්මවයි


දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26000 ඉක්මවා තිබේ. ඒ අද දිනය තුළ එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 694 ක් වාර්තා වීමත් සමගිනි.

මේ අනුව එම පොකුරු තුළින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26516ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles