පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුර 59000 ඉක්මවයි


පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 59000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 442ක් වාර්තාවීමත් සමගිනි.

ඒ අනුව අද දිනයේදී පමණක් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 848ක් වෙයි. මේ අනුව එම පොකුරු තුනේ සමස්ත ආදාසිතයන් සංඛ්‍යාව 59337ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles