පැය 10ක විදුලි කප්පාදුව අරඹයි


හෙට දිනයේ දීවයින පුරා ඒ් ඒ් කලාප සඳහා පැය 10 ක විදුලය කප්පාදුවක් සිදුකිරිමට නියමිතය.

මීට පෙර පැය 10ක විදුලිය කප්පාදවක් සිදුකරන බවට ඇතැම් මාධ්‍ය සිදුකළ වාර්තා ශ්‍රී ලංකා මහජන උපයෝගීීතා කොමීෂන් සභාව විසින් බැහැර කළේය.

විදුිලිය කප්පාදු කරන අයුරු - https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-30-03-2022-Power-Interruption-Schedule-full.pdf



Recommended Articles