මේ වන විට විශාල ගැටලුවක්ව පවතින විදේශ ගමන් බලපත්‍ර ගැටලුව ලබන මස මැද වන විට විසදෙනු ඇති බව නව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගනිමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.