පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්


ඉන්දික හේවාවිතාරණ පාස්කු උත්සවයේ දේවමෙහෙයන් පැවැත්වෙන අද (18දා) හා  20 වැනි දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

බැතුමතුන් පැමිණෙන දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානවල හා අවට ප්‍රදේශවල අරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. 

මෙම ආරක්ෂක වැඩපිළිවෙළි යටතේ පොලිස් නිලධාරීන් පොලිස් විශේෂ කාර්යබළකා නිලධාරීන් හා  ත්‍රිවිධ හමුදා  නිලධාරීන්  යෙදවීමට කටයුතු කර තිබේ.

කිතුනු මැතිමතුන්ගේ පාස්කු උත්සවයේ  දේව මෙහෙයන් මෙම දින දෙකෙහි සිදුවේ. 



Recommended Articles