පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සියලු ලේකන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත අද(20දා) යොමු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පොළොන්නරුවේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.