පාලකයන් තෝරා ගැනීම ගනුදෙනුව මුදලට යටවිය යුතු නෑ


පාලකයන් තොරා ගැනීමේ වැඩපිළිවෙල මුදලට සිදු කළ යුතු ‌දෙයක් නොවන බව මැතිවරණ කොමසාරිස්  ජනරාල් සමන් ශ්‍රී රත්නාක මහතා පැවසීය.

ඊයේ(16දා) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ් මහතා මේ බව සඳහන් කළේය.

පාලකයන් තෝරා ගන්නා අවස්ථාවේදී ඒ් ගනුදෙනුව මුදලට යන දෙයක් නෙවෙයි. ඒක නොවිය යුතුයි කියන විශ්වාසය තියෙන්නේ. 



Recommended Articles