පාරිභෝගික අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්


සහල්, සීනි, බඩ ඉරිඟු සහ කිරිපිටි ආනයනකරුවන්, ගබඩාකරන්නන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයින්, රැස්කරන්නන් සහ තොග වෙළඳුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ තම තමන් භාරයේ ඇති ආහාර ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු දින 07 ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවට නියෝග කරමින්​ය.



Recommended Articles