පාරාවොන්ටත් වැළඳුනු රෝගය වසර 100ක උත්සාහයෙන් පසු ඊජිප්තුව තුරන් කරයි


වසර 100ක උත්සාහයකින් පසු ඊජිප්තුව මැලේරියාව තුරන් කළ බවට ​ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ. 

මැලේරියා රෝගව ඊජිප්තු ශිෂ්ඨාචාරය තරම් පැරණි වන අතර, පාරාවෝවරුන්ට මෙම රෝගය වැළදීමෙන් පීඩා විඳ ඇති බව සඳහන් වේ. 



Recommended Articles