පාර්ලිමේන්තුවේ හිස් වූ අසුනට නව මන්ත්‍රීවරයෙක් පත් කෙරේ


අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව මෙම පත් කිරීම සිදු කර ඇත. 



Recommended Articles