පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ By .. // 2023 ජන 27 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27දා) රාත්‍රියේ නිකුත් කෙරෙනු ඇති බව වාර්තා වේ. ඉන් පසු පාර්ලිමේන්තුව පෙබරවාරි මස 8දා ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ. Facebook Twitter Google+ Recommended Articles