පාර්ලිමේන්තු රැස්වීම් මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් තොරව


කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු පාර්ලිමේන්තු රැස්වීම් පාර්ලිමෙන්තු මාධ්‍ය වේදීන්ගේ සහාගිත්වයෙන් තොරව පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු රැස්වීම් පියෝ ටීවී, ෆේස්බුක්, යූ ටියුබ් හා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මුදා හැරීමට තීරණය කර තිබේ.



Recommended Articles