පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් දිවි ගමනට සමුදෙයි


දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වන විට ඔහු අනූ එක් වැයි වියේ පසු විය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ. අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පවුලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේය.



Recommended Articles