පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කෙරේ


යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කර තිබේ.

2021 වසරේදී ඔහු විසින් සිදු කළ රිය අනතුරක් සහ පහරදීමක් සම්බන්ධයෙන් වන නඩුව අද (26දා) කැඳවූ අවස්ථාවේදී මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබිණ. 



Recommended Articles