පාන් රාත්තලක මිල ඉහළ​ට


තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන්  අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදු වන බ​ව බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි.



Recommended Articles