පාන් මිල රු.10කින් පහළය- බේකරි නිෂ්පාදන මිලත් අඩු කෙරේ


පාන් රාත්තලක මිල රු.10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය එකඟතාවය පළ කර තිබේ.

එමෙන්ම ඒ ආශ්‍රිතව අනෙකුත් බේකරි නිෂ්පාදන මිලද අඩු කිරීමට තීරණය කර තිබේ.



Recommended Articles