පාන් ගෙඩියක මිලෙහි වෙනසක්


අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල අඩු කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති  එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි.

කෙසේ වුවද  අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවද  සඳහන් කර සිටී.



Recommended Articles