පාකිස්තානයේ සිට පැමිණි 4කට කොවිඩ්


පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයන් 4කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2014ක් දක්වා වර්ධනය වී තිබේ



Recommended Articles