ප්‍රියන්තගේ දේහය හෙට දිවයිනට


පකිස්ථානයේ සියල්කෝට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් හෙට (06) මෙරටට රැගෙන ඒමට නියමිතයි.

ඒ මහතාගේ සිරුර මෙරටට ගෙන ඒම ඇතුළු ඉදිරි කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට නියමිතයි.



Recommended Articles