ප්‍රසන්න දයාසිරිගෙන් රු.මි. 200 ක වන්දියක් ඉල්ලයි


තමන් වෙනත් අයෙකුගේ නමකින් සුරා බදු බලපත්‍රයක් ලබා ගෙන ඇතැයි යනුවෙන් අසත්‍ය ප්‍රකාශයක් කල පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය නීතිඥ මාර්ගයෙන් එන්තර වාසියක් යවා තිබේ.



Recommended Articles