ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී මහතා අද (22දා) අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසුවි.
ඔහු විසින් ටිකිරි මලී පාසල් යන, මා ආදරෙයි නංගියේ, බෙත්ලෙහෙම් පුරේ, සීතල සඳ එළියේ, රෝසි මගේ රෝසි වැනි ගීත ගණනාවක් ගායනා කර තිබේ.