කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 26 උදෑසන සිට හුදකලා බවින් ඉවත් කර තිබේ.
කෑගල්ල රත්නපුර ගාල්ල මුලතිව් සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් මෙසේහුදකලා බවින් නිදහස් කර තිබේ.