ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය


ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බල ප්‍රදේශ  (ගම්පහ, කිරිඳිවැල, දොම්පේ, පූගොඩ, ගනේමුල්ල, වීරගුල, වැලිවේරිය, මත්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම, පල්ලේවෙල, යක්කල) හා මීගමුම පොලිස් කොට්ඨාසයට අයත් ජා ඇළ, කඳාන යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන  පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩට ක්‍රියාත්මක ඇඳිරි නිතිය ඒ ආකාරයෙන්ම පවතී.

නැවත දැනුම් දෙන තුරු මෙසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව රජය නිවේදනය කරයි.

 

 



Recommended Articles