ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරෙයි


දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

හුදෙකලා බවින් නිදහස් කරන ලද ප්‍රදේශ



Recommended Articles