ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට By .. // 2021 ජුලි 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (27) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. කොළඹ, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව එලෙස ඉවත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles