ප්‍රදේශ 4ක හුදෙකලා බව ඉවතට


කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම වැඩිවීම හේතුවෙන් හුදෙකලා කර තිබූ කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 4ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ඒ අනව ඉඟුරුදලුව, පැල්වත්ත නැගෙනහිර, මිරිස්වත්ත, පහළ හෙවැස්ස යන ග්‍රාම සේවා වසම්වල හුදෙකලා කිරීම් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.



Recommended Articles