ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයන් ගණන 2යි By රුවන් කාශ්‍යප // 2020 ජුලි 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් අතරින් මේ වන විට රණවිරුවන් 904ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. නාවික හමුදා රණවිරුවන් 906කට කොවිඩ් ආසාදනය වූ අතර තවත් රණවිරුවන් 02ක් පමණක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. Facebook Twitter Google+ Recommended Articles