ප්‍ර දේශ දෙකකින් අහඹු ලෙස PCR පරීක්ෂණ


අද දිනයේදීත් අහඹු ලෙස පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක්කිරීමට සෞඛ්‍ය අංශ කටයුුතු කළේය.

කොළඹ ගෆූර් ගොඩනැඟිල්ල තුළ සේවය කළ නාවික හමුදා සාමාජිකයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට පත්වීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ තෝරාගත් පිරිස් PCR පරීක්ෂණයට ලක්කිරීමට අද කටයුතු කළේය.

එසේම බේරුවල ධිවර වරායේ අහඹු ලෙස තෝරාගත් ධිවරයන් පිරිසක් ද PCR පරීක්ෂණ සඳහා භාජනය කෙරිණ.



Recommended Articles