දීර්ඝ සතිඅන්තය තුළ නිවසේම රැදී සිටින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පළාත් සංචරණ සීමා උල්ලංඝනය කර ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ.