පළාත් පාලන මැතිවරණ​යේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ප්‍රකාශයට පත් කෙරේ


පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව  ​අප්‍රේල් මස 22, 23,24,28 හා 29 යන දිනයන්හී තැබැල් ඡන්ද සලකුණු කිරීමට දින වෙන් කර ඇත.



Recommended Articles